ක්ලාරට පුළුවන් වුණා කලින් කළාටත් වඩා හොඳින් ඇවිදින්න.ඊළඟ දවස් කීපය තමයි ක්ලාරගේ ජීවිතයේ සතුටුදායකම දවස් වුණේ. හැමදාම එයාගේ සිතිවිල්ල වුණේ "මම හොඳයි.මට ඇවිදින්න පුළුවන්."කියන එක.
Himakande Surathaliya - හිමකන්දේ සුරතලිය
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Johanna Spyri - යොහානා ස්පියරි
- - Roshan Nishantha Wijesinghe - රෝෂන් නිශාන්ත විජේසිංහ
- ISBN: 9789553304759
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20